සංචාරක දකුණූ අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදි අද (20) ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් සමත් විය.
මේ අනුව පළමුව පන්දුවට පහර දීමට ඔහු තීරණය කළේය.
මෙ වන විට තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0 ලෙස පෙරමුණ ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටියි.








