FAST NEWS

24×7 Around the Globe

දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 67 ක ජයක්..

බංග්ලාදේශ ඒ කණ්ඩායම සමග පැවැති දෙවැනි නිල නොවන එක්දින තරගයෙන් ලකුණූ 67 ක ජයක් වාර්තා කිරිමට සංචාරක ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඊයේ (19) සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 04 කදී සියළු දෙනා දැවි ලකුණූ 275 ක් රැස් කළේය.
මේ අනුව ලකුණු 276 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ ඒ කණ්ඩායම පන්දුවාර 44 යි පන්දු 03 කදී සියළු දෙනා දැවි ලබා ගැනිමට සමත් වුයේ ලකුණු 208 ක් පමණි.
මේ අනුව තරග තුනකින් සමත්විත දෙරට අතර නිල නොවන එක්දින තරගාවලිය 1-1 ලෙස සම තත්වයට පත් විය.
ලකුණූ පුවරුව..
ශ්‍රී ලංකා ඉනිම

බංග්ලාදේශ ඉනිම

DE සිල්වා