බංග්ලාදේශ කණ්ඩායම සමග අද (19) පැවැත්වෙන තරග තුනකින් සමන්විත නිල නොවන එක්දින තරගාවලියේ දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් සංචාරක ශ්රී ලංකා ඒ කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 04 ක් තුළ සියළු දෙනා දැවි ලකුණු 275 ක් රැස් කළේය.
බංග්ලාදේශයට එරෙහිව තිසර පෙරේරාගෙන් අගනා ශතකයක්..







