ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් යුත් පළමු සිව්දින ටෙස්ට් තරගය, ඊයේ (18) දෙවැනි දිනයට අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම කඩුළු 05 ක් දැවි ලකුණු 473 ක් රැස් කරගෙන සිටියේය.
මේ අනුව කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවි රැස් කළ ලකුණූ 244 වඩා ,තවත් කඩුළු 05 ක් අතැතිව ලකුණූ 229 ක් ඉදිරියෙන් සිටිමට ඉන්දීය කණ්ඩායම සමත්ව සිටියි.
අද (19) තරගයේ තෙවැනි දිනයයි.
ලකුණූ පුවරුව..
ඉන්දීය පළමු ඉනිම
ශ්‍රී ලංකා පළමු ඉනිම..









