ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2017 දී ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ද්වීපාර්ශවික වෙළෙඳාම 37%කින් වර්ධනය වී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පසුගියදා සිය අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඩ් අලි අල් මුඅල්ලා මහතා සමග පැවති සාකච්ඡාවකදී පැවසීය.
ශ්‍රී ලංකාව එමීර් රාජ්‍ය අතර ද්විපාර්ශික වෙළෙඳාමේ 37% වර්ධනයක්..







