FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශයෙන් ලකුණු 281 ක ඉලක්කයක්..

සංචාරක ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ පළමු එක්දින තරගයේ (17) පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ ඒ කණ්ඩායම කඩුළු 07 ක් පමණක් දැවි ලකුණු 280 ක් ලබා ගැනිමට සමත් වුයේය.
මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පන්දුවාර 50 තුළ ජයහ්‍රණය සඳහා ලකුණූ 281 ක් ලබා ගත යුතුය.
කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් දිනාගත් අතර පළමුව පන්දුවට පහර දීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම අරාධනය කෙරුණී.

ලකුණූ පුවරුව..
DE සිල්වා