2018 වසරේ රුසියාවේ පැවැත්වූ මෙවර ලෝක කුසලාන තරගාවලියේ විදේශික ප්රේක්ෂකයන් හට 2018 වසර නිමවන තෙක් වීසා රහිතව රුසියාවට නැවත පැමිණීමට ඉඩ ප්රස්ථාව ලබාදෙන බවට රුසියානු ජනපති ව්ලැඩ්මියර් පුටින් ප්රකාශ කර ඇත.
FIFA නැරඹූ ප්රේක්ෂකයන්ට පුටින්ගෙන් අනගි අවස්ථාවක්..









