වැලිකඩ බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු ලෙස හඳුනාගෙන සිටින වෙලේ සුදා සහ ධර්මරාජා සුදේශ් නොහොත් සුසෙයි යන දෙදෙනාට ඇපැල් නඩු පවතින නිසා මරණ දඬුවමට නියම කරන ලැයිස්‌තුවෙන් ඔවුන් දෙදෙනාගේ නම් ඉවත් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන්ත ධනසිංහ මහතා ඊයේ (15) පවසා සිටියේය.
මරණ දණ්ඩනයෙන් වෙලේ සුදා සහ සුසෙයි ඉවත් කරයි…









