ලංකා සතොස සේවක සේවිකාවන්ගේ කැපවීම, කාර්යක්ෂමතාව, ඵලදායීතාව සලකා බලමින් සේවක බඳවා ගැනීම් සඳහාත්, උසස්වීම් ලබාදීම සඳහාත් විධිමත් ක්‍රමවේදයක් සකස් කර ඇති බව, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පසුගියදා සතොස ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණු දීර්ඝකාලයක් සේවය කළ සතොස සේවක සේවිකාවන් පිරිසකට උසස්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් සඳහන් කළේය.
සතොසට බඳවා ගන්නේ විධිමත් ක්‍රමවේදයකට බව අමැති රිෂාඩ් කියයි..







