සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවැනි දිනයේ දිවා අහාරය සඳහා තරගය අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්රීඩා කරන සංචාරක දකුණු අප්රිකා කණ්ඩායම කඩුළු 06 ක් දැවි ලකුණූ 86 ක් ලබා සිටියි.
දකුණු අප්රිකා පිතිකරුවෝ ශ්රී ලංකාව හමුවේ අසරණ වෙති..








