FAST NEWS

24×7 Around the Globe

දිවා ආහාරයට – ශ්‍රී ලංකාව ලකුණූ 93 යි..

සංචාරක දකුණූ අප්‍රිකා සමග කණ්ඩායම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි සමග අද (12) ආරම්භ වු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දිවා අහාරය සඳහා තරගය අත්හිටුවන විට කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 02 ක් පමණක් දැවි ලකුණූ 93 ක් ලබා සිටියේය.
නොදැවි පන්දුවට පහරදෙමීන් සිටින දිමුත් කරුණාරත්න ලකුණූ 37 ක් හා කුසල් මෙන්ඩිස් ලකුණූ 16 ක් ලබා සිටියහ.
ටෙස්ට් ලකුණූ 2000 සීමා පසු කළ 18 වැනි ක්‍රීඩකයා විමට කුසල් මෙන්ඩිස් අද (12) සමත් විය.
එසේම ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග 50 කල 16 වැන්නා වීමටද දිමුත් කරුණාරත්න අද තරගයට සහභාගි විමත් සමග වරම් ලැබිය.
ලකුණූ පුවරුව..

 

DE සිල්වා