ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ පන්දු යවන්නෙක් වන අකිල ධනංජය මේ දිනවල තමන්ගේ ජීවිතයේ වැදගත්ම අවධියට සූදානමින් සිටින බව දැනගන්නට ලැබේ.
ඒ, තමන් නුදුරේදීම පියකු වීමට සූදානම් වන බැවිනි.
මේ සම්බන්ධ ඡායාරූපද අකිලගේ ප්‍රිය බිරිඳ විසින් සමාජ මාධ්‍යයට නිකුත් කර ඇත.











