බ්‍රසල්ස් නුවර පැවති නේටෝ සංවිධානයේ විශේෂ හමුවකට සහභාගී වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නේටෝ සංවිධානය නියෝජනය කරන රටවල් එම සංවිධානයට ලබාදෙන මූල්‍යමය දායකත්වය දෙගුණයකින් වැඩිකළ යුතු බව ප්‍රකාශ කර ඇත.
නේටෝ සංවිධානයට මූල්‍යමය දායකත්වය දෙගුණයකින් වැඩිකරන්න…









