FAST NEWS

24×7 Around the Globe

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට..

සංචාරක දකුණූ අප්‍රිකා කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි අද (12) ආරම්භ වීමට නියමීත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් සමත් විය.
මෙ අනුව පළමුව පන්දුවට පහරදිමට ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් තීරණය කළේය.
කණ්ඩායම්..

DE සිල්වා