FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශය සමග එක්දින තරගාවලියට සංචිතය නම් කෙරෙයි..

සත්කාරක බංග්ලාදේශ ඒ කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැත්විමට නියමිත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සංචිතයට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ අනුමැතිය හිමිව තිබේ.
මෙ අනුව කණ්ඩායමේ මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට හිමිව ඇති අතර උපනායක ලෙස දසුන් ශානක නම් කර තිබේ.
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම – තිසර පෙරේරා (නායක), උපුල් තරංග, දසුන් ශානක (උප නායක), ළහිරු තිරිමාන්න, ෂෙහාන් ජයසූරිය, අශාන් ප්‍රියන්ජන්, සදීර සමරවික්‍රම (කඩුලු රකින්නා 1), චරිත් අසලංක, ශම්මු අශාන්, මිනෝද් භානුක (කඩුලු රකින්නා 2), මලින්ද පුෂ්පකුමාර, නිශාන් පීරිස්, ශෙහාන් මධුශංක, අසිත් ප්‍රනාන්දු, ඉසුරු උදාන
DE සිල්වා