FAST NEWS

24×7 Around the Globe

ලෝකයේ විශාලතම දුරකථන නිෂ්පාදනාගාරය ඉන්දියාවේ..

ලෝකයේ විශාලතම ජංගම දුරකථන නිෂ්පාදනාගාරය ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් විසින් නවදිල්ලි නගරය ආසන්නයේ නොයිඩා ප්‍රදේශයේදී 09 වනදා විවෘත කරනු ලැබීය.
මෙම නිෂ්පාදනාගාරය විසින් වසරකට ස්මාට් දුරකථන මිලියන 120 ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන අතර ඉන් 70% ක්ම ඉන්දියාවේ අලෙවිවනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වෙයි.