FAST NEWS

24×7 Around the Globe

එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන ඉගියක්…

එළැඹෙන 2020 ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා කවුරුන්ද යන්න සුදුසු අවස්ථාවේදී ප්‍රකාශයට පත්කරන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සදහන් කරයි.
එම ජනාධිපතිවරණ අපේක්ෂකයා මහජනතාවගේ වඩාත් ආකර්ෂණය හිමි දේශපාලනඥයකු බව ඔහු කියා සිටියි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පැවති උත්සවයකදීයි.