ශ්‍රී ලංකාවේ චිත්‍රපටයක් ප්‍රථම වරට ඔස්කා සම්මාන උළෙලේ හොදම චිත්‍රපටය සදහා නිර්දේශ වී ඇත.
ඒ චිත්‍රපට අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ විසින් නිර්මාණය කළ “ගින්නෙන් උපන් සීතල” = The Frozen Fire නම් චිත්‍රපටයයි.
මෙම චිත්‍රපටය ජවිපෙ හියපු නායකයෙක් වන රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වූවකි. මෙහි ප්‍රධාන චරිතය ප්‍රවීණ නළු කමල් අද්දරආරච්චි විසින් නිරූපනය කරනු ලබයි.
මීට පෙර ඔස්කා සම්මාන උළෙලේ උප අංශයන් සදහා අවස්ථා 2 කදී ලංකාවේ චිත්‍රපට 2 ක් නිර්දේශ වුවද හොදම චිත්‍රපටය සදහා නිර්දේශ වූ පළමු අවස්ථාව මෙයයි.











