FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මාස 06 ක් ඇතුළත පවත්වන්නැයි අයි.සි.සී ය කියයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මාස 06 ක් ඇතුළත පවත්වන ලෙසත්, එසේ නොවුනහොත් ශ්‍රී ලංකාවේ අයි.සි.සී සාමාජිකත්වය පිළිබඳ සලකා බැලීමට සිදුවන බවත් අයි.සී.සි.ය නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම තීන්දුව ගෙන ඇත්තේ ඊයේ (02) අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පැවති වර්ෂික සමුළුවේදියි.