එජාප බදුල්ල දිස්ත්රික් අපේක්ෂක ඌව මහ ඇමති හරීන් ප්රනාන්දු මහතා සමලිංගික වළලූ බෙදමින් යන බව බදුල්ල දිස්ත්රික් සන්ධාන අපේක්ෂක නිමල් සිරිපාලද සිල්වා මහතා කියා සිටියේය.
බදුල්ලේ පැවති ජනරැළියකදී ඔහු කියා සිටියේ බටහිර රටවල තම සමලිංගික හවුල්කරු හමු වූ විට නම සදහන් වලල්ලක් අතේ බඳින බවයි.
[youtube url=”https://www.youtube.com/watch?v=hbaOl1xSxEE” width=”560″ height=”315″]








