මළසිරුර ගොඩගැනීම මෙයට ස්වල්ප වෙලාවකට ප්රථම අවසන් වී තිබේ. ගොඩගත් මළ සිරුර එම ස්ථානයට ගෙනගොස් තිබූ කැබ් රථයෙන් රැගෙන ගොස් තිබේ.
මළ සිරුර ගොඩගැනීමෙන් පසුව මහින්දට එරෙහිව උද්ඝෝෂණයක්
මළ සිරුර කැබ් රථයෙන් ගෙන යන අවස්ථාවේ රැස්ව සිටි පිරිස් විසින් හිටපු ජනපතිවරයාට විරෝධය පලකරෙන පුවරු පෙන්වමින් උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිනවා. එම අවස්ථාවේ ඡායාරූප බලන්න පහතින්















