FAST NEWS

24×7 Around the Globe

කවුරුත් නොදුටු බ්‍රිට්‌නි ස්‌පියර්ස්‌ගේ යට ඇදුම් විලාසිතා කිහිපයක්.(ඡායරූප)

බ්‍රිට්‌නි ස්‌පියර්ස්‌ කිවුවාම ඇය ගැන නොදන්නා කෙනෙක් නොඇසූ කෙනෙක් ලොව නැති තරම්.

මොකද ඒ තරමට ඇය ලොවපුරා ජනප්‍රිය චරිතයක්. බ්‍රිට්නි කියන්නේ පොප් රැජිණක්‌.

හිතුවක්‌කාරී බවේ දඟකාරී බවේ සංකේතයක්‌, නිළියක්‌, ගීත රචිකාවක්‌, නාට්‍යාංගනාවක්‌, ගීත ඇල්බම් නිෂ්පාදකවරියක්‌, ගත්කතුවරියක්‌, මෝස්‌තර නිරූපිකාවක්‌ වගේම වීඩියෝ අධ්‍යක්‍ෂකවරියකත් වන ඇයගේ සම්පූර්ණ නම බ්‍රිට්‌නි ජීන් ස්‌පියර්ස්‌.

ඇයගේ මව්පියන් ලයින් අයිරීන් සහ ඡේම්ස්‌ පතෙල්. ස්‌පියර්ස්‌ එම යුවළගේ දෙවන දරුවායි.

බ්‍රිට්‌නි ස්‌පියර්ස්‌ උපන්නේ 1981 දෙසැම්බර් 2 වැනිදා මිසිසිපිහිදී උපත ලද ඇය විසින් මෑතකදී නාන ඇඳුම් හා විවිධාකර යට ඇඳුම්වලින් සැරසී ගනු ලැබූ ඡායා රූප පෙළක් පහත පරිදිය.

15040506070809101213