FAST NEWS

24×7 Around the Globe

Miss England 2015 ඡායාරූප නිකුත් වේ..

Miss England 2015 කිරුළට තරඟ වදින අවසන් තරඟකාරියන්  11 දෙනා උතුරු ඉන්දියාවේදී කැමරාවට මුහුණදුන් ඡායාරූප පෙළක් අප වෙත ලැබිණ. මෙම තරඟාකාරියන් සහභාගි වන අවසන් තරඟය මේ මස 17 වැනිදා පැවැත්වීමට නියමිතය. මේ එම ඡායා රූප පෙළයි.

22