සංචාරක ඉන්දීය පිළ සහ ශ්‍රී ලංකා සභාපතිවරයාගේ පිළ අතර පැවැත්වෙන තුන්දින තරගයේ දෙවන දිනයේ ප්‍රථම ඉනිමට පන්දුවට පහරදු සභාපතිවරයාගේ පිළ ලකුණු121 සීමා කීරීමට ඉන්දීය පන්දුයවන්න් සමත් වීය.
සභාපතිවරයගේ පිළ වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 41ක් සහ මීලින්ද සිරිවර්ධන ලකුණු 32ක් ලබා ගත්හ.
සුපිරි පන්දු යැවීමක නිරත වු ඉන්දීය වේග පන්දු යවන ඉෂාන්ත් ෂර්මා කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.
ඉන්දීය පිළ සිය ප්‍රථම ඉනිම වෙනුවෙනු ලකුණු 351 ක් රැස් කිරීමට සමත් විය.
ලකුණු පුවරුව පහතින්
————————————————————————————(update)
ඉන්දීය පළමු ඉනිම අවසන් : කසුන් රාජීතගෙන් කඩුලු 5ක සුපිරි පන්දු යැවීමක්.
ඉන්දියානු ක්‍රීකට් පිළ හා ශ්‍රී ලංකා සභාපතවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන් තුන්දින තරඟයේ දෙවන දිනය අදයි.
සිය ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 351ක් ලබා ගැනීමට සමත් විය.
මෙහිදි ඉන්දී පිළ වෙනුවෙන් රහානේ ලකුණු 109 ක් සහ ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වු දකුණු අතින් මද වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජීත කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.
ලකුණු පුවරුව පහතින්








