මේ දිනවල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකාවන්වලදී පොත් බෙදන්නේ තරුණියන් බව වාර්තා විය.එක්කෙනෙක්ගේ නම් ගම අපි කලින්ම කිව්වනේ මෙන්න අනෙක් කෙනා.
මීට ඉහතදී සමාජ ජාල වෙබ් අඩවි වල හා අනෙකුත් පුවත් වෙබ් අඩවිවල පුවත් පළවුයේ පොත් බෙදන්නේ අයේෂා මධුෂානි නමින් හැදින්වෙන නිරූපණ ශිල්පිනිය ගැනය.
හිටපු ජනපතිගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය බෙදා දීමට මැතිවරණ වේදිකාවන් වල අයේෂා සමගින් නිවර්තනා මැනිකේ නම් තවත් නිරූපණ ශිල්පිනියක් එක්ව සිටියි.













