FAST NEWS

24×7 Around the Globe

රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති සෝමරත්න දිසානායක කාගේ වේදිකාවටද නැග්ගේ?

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති සෝමරත්න දිසානායක මහතා අද (5) වාරියපොළ පැවැති එක්සත් ජාතික පක්ෂ රැලියට එක්විය.
එජාප රැලිය අමතමින් සිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කථාව අතරතුර දිසානායක මහතා වේදිකාවට ගොඩවිය.

s1s2s3