FAST NEWS

24×7 Around the Globe

නදීෂාගෙ අලුත්ම අලුත් ඡායාරූප අහංගම හෝටලයකින්.

උදිත ලොකුබණ්ඩාර මන්තී‍්‍රවරයාත් සමග නදීෂා සිටි ඡායාරූප පෙළක් නිසා පසුගිය සතිය පුරාවටම ඇය පිළිබදව වැඩිපුර කතා බහට ලක් වුණා. මේ අතර නදීෂා අහංගම පිහිටි හෝටලයක සිටින ඡායාරූප කිහිපයක්ද දැන් වැඩිපුර කතාබහට ලක්වී තිබෙනවා.

ජනප‍්‍රිය මෙන්ම ආන්දෝලනාත්මක චරිතයක් නිසාම නදීශා යන එන තැන් ගැන ඇයගේ රසිකයින් වැඩිපුර සැලකිලි මත් වෙනවා. නදීශා මෙසේ එම හෝටලයට ගොස් ඇත්තේ ඇයට නිවාඩුවක් ගත කිරීමට බවයි සදහන් වෙන්නේ.

n2n3n4