FAST NEWS

24×7 Around the Globe

චන්ද්‍රිකා වේදිකාවට නගින දවස මෙන්න.

චන්ද්‍රිකා මැතිනිය අවසන් සතියේ යලිත් සටනට බසී..! 07 වෙනිදා මීගස්තැන්නෙන් ඇරඹේ යන සටහන ඇයගේ facebook පිටුවේ සටහන් කර තිබුනේ මේ ආකාරයටයි.