FAST NEWS

24×7 Around the Globe

නිදහස් කුසලානය සදහා ක්‍රිඩකයින් 15 කින් යුත් අවසන් සංචිතය නම් කෙරෙයි..

මාර්තු 06 වැනිදා ආරම්භ කිරිමට නියමීත නිදහස් කුසලාන විස්සයි -20 තුන්කොන් තරගාවලිය සදහා සහභාගි වන සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර සිටියි.
එ අනුව දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ක්‍රිඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ.
සංචිතය පහතින්…

De සිල්වා