FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය හමුදාවට ජාත්‍යන්තර අධිකරණයෙන් යුධ අපරාධ චෝදනා

බ්‍රිතාන්‍ය හමුදා විසින් ඉරාකය තුළ යුධ අපරාධ සිදුකර ඇති බවට සාධක තිබෙන බව ජාත්‍යන්තර අධිකරණය හෙලිදරව් කර ඇත.
ඇෆ්ගනිස්ථානය තුළද බ්‍රිතාන්‍ය හමුදාව යුධ අපරාධයන් සිදුකර ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණයවී ඇති අතර ඇමරිකාව හා බ්‍රිතාන්‍ය ඇෆ්ගනිස්ථානය තුළ මිලියන 1.5ක යුධ අපරාධයන් සිදුකර ඇති බවට පැමිණිලි ලැබුණු බව අන්තර්ජාතික අධිකරණය පවසයි.
නමුත් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරෙසාමේ සදහන් කර ඇත්තේ මේ සම්බන්ධව විමර්ශන කටයුතු බ්‍රිතාන්‍ය විසින් සිදුකරන බවත් ඒ සදහා ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවත්ය.