FAST NEWS

24×7 Around the Globe

දියතලාවේ බස් රථ පිපුරුම සැක සහිත බව කමල් ගුණරත්න පවසයි..

පසුගියදා දියතලාව ප්‍රදේශයේ බස් රථයක් තුළ ජීව අත්බෝම්බයක් පිපිරීමේ සිද්ධිය සැක සහිත බව මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
ඩීසල් බස් රථයක් තුළ අත්බෝම්බයක් පුපුරා යෑමෙන් ගින්නක් හටගැනීමේ සම්භාවිතාවක් ඇත්ද යන්න පිළිබදවත්, යුධ පිටියේ තමන් ලද අත්දැකීම් අනුව මෙවැනි සිද්ධියක් තමන්ට සිතා ගැනීමට නොහැකි බවත් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.