FAST NEWS

24×7 Around the Globe

මාලිංග නැවතත් දක්ෂතා අතරට

ලසිත් මාලිංග අන්තර් සමාජ 20 තරගාවලියේදී එන්. සීතසී. කණ්ඩායම නියෝජනය කරමින් සහභාගි වූ තරග 2 කදී කඩුලු 5 ක් දවා ගැනීමට සමත්ව ඇත.
පසුගිය කාලයේ ලසිත් මාලිංගට එතරම් යහපත් කාලයක් නොවුණේ ඔහුගේ අදක්ෂ පන්දු යැවීම හේතුවෙන්.නමුත් නැවත දේශීය ක්‍රිකට් තරගවලදී දක්ෂතා අතරට පිවිස  කණ්ඩායමට පැමිණීමට ඔහු අපේක්ෂා කරනු ලබයි.