FAST NEWS

24×7 Around the Globe

ඩ්‍රෝන යානා වලට එරෙහිව රාජාලියන්ගේ බළකායක්

ජිනීවා නුවර නීති විරෝධී ලෙස ‍ඩ්‍රෝන යානා රැසක් ස්විස් අහසේ සැරිසැරීම හේතුවෙන් ඒ සදහා පොලිසිය විසින් අපූරැ උපක්‍රමයක් යොදාගෙන තිබේ.
ඒ ඩ්‍රෝන යානා වලට පහරදීම සදහා ස්විස් පොලිසිය විසින් රාජාලියන් දෙදෙනෙකු පුහුණු කිරීමයි.
මෙම ක්‍රමය සාර්ථක වුවහොත් රාජාලින්ගේ බලකායක් පිහිටුවන බව ස්විස් පොලිසිය සදහන් කර ඇත.