FAST NEWS

24×7 Around the Globe

නිදහස් කුසලාන තරගාවලිය සදහා බංග්ලාදේශ සංචිතය නම්කෙරේ..

මාර්තු 06 වැනිදා සිට ආරම්භ විමට නියමත නිදහස් කුසලාන තුන් කොන් විස්සයි-20 තරගාවලිය සදහා බංග්ලාදේශ සංචිතය නම් කර තිබේ.
මෙම සංචිතයේ නායකත්වට ෂකිබ් අල් හසන්ට හිමිව තිබේ.
සංචිතය – ෂකීබ් අල්-හසන් (නායක), මහමුදුල්ලා රියාද්, තමම් ඉක්බාල්, සෞම්‍ය සර්කාර්, මුෂ්ෆිකර් රහීම්, රූබල් හොසේන්, අබූ ජයෙඩ්, ටස්කින් අහමඩ්, ඉම්රුල් කයිස්, නුරුල් හසන්, මෙහෙදි හසන්, නස්මුල් හසන්, අබු හයිඩර්, අරිෆුල් ඉස්ලාම්