FAST NEWS

24×7 Around the Globe

‘ෆේස් බුක්’නිර්මාතෘ දරු සුරතල් අභියස – සතුටත් පළ කරයි.

ලොව ජනප‍්‍රියම අන්තර්ජාල සමාජ වෙබ් අඩවියක් වන ‘ෆේස් බුක්’ හි නිර්මාතෘ මාක් සකර්බර්ග් 2012 වසරේ මැයි මස 19 වන දින යුගදිවියට පිවිසුණා.

ඔහු විවාහ වූයේ තම දිගු කාලීන පෙම්වතිය වූ ප‍්‍රිසිලා චාන් සමඟයි. ඒ මීට වසර 12කට පෙර වේ. ඔහුට චාන් හමුවූයේ හාවඞ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදීය

කෙසේ නමුත් ඔවුන් හට දරුවකු ලැබෙන්නට යන බවත්, ගැහැණු දරුවකු අපේක්ෂා කරන බවත් ඔහුගේ මුහුණු පොතේ සඳහන් කර තිබෙනවා.

ඔහු පවසන ආකාරයට වසර කිහිපයක සිටම දරුවන් අපේක්ෂා කල නමුත් ඔවුන් හට ගබ්සා 03ක් සිදුව තිබෙන බවත් වැඩිදුරටත් එහි සඳහන් වනවා.

එම සටහන පහතින් නරඹන්න

fdfdfdf