FAST NEWS

24×7 Around the Globe

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුව අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක්..

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුව බ්‍රිතාන්‍ය අධිකරණය ලවා අත්අඩංගුවට ගැනීමක් සිදුකිරීමට ,බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය විසින් මෙහෙයුමක් සූදානම් කර තිබූ බව අනාවරණය වී තිබේ. එ අනුව අර්ජුන් ෂිවනාදන් නැමැති නීතිවේදියෙකු ලවා බ්‍රිගේඩියර්වරයා ද්‍රවිඩ ජනතාවට මරණ තර්ජන කළ බවට පවසා නඩුවක් ගොනු කර ,මෙම අත්අඩංගුවට ගැනිම සිදු කිරිමට සැලසුම් සකස් කර ඇති බව පැවසේ.
එ අනුව අර්ජුන් ෂිවනාදන් නැමැති නීතිවේදියෙකු ලවා බ්‍රිගේඩියර්වරයා ද්‍රවිඩ ජනතාවට මරණ තර්ජන කළ බවට පවසා නඩුවක් ගොනු කර ,මෙම අත්අඩංගුවට ගැනිම සිදු කිරිමට සැලසුම් සකස් කර තිබූ බව පැවසේ.