FAST NEWS

24×7 Around the Globe

රගර් ක්‍රීඩක තාජුඩින්ගේ මළ සිරුර ගොඩ ගැනීමට සැරසෙයි ?

නාරාහේන්පිට ශාලිකා ශාලාව අසලදී අභිරහස් ලෙස මරා දැමූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුර ලබන සතියේ ගොඩ ගැනීමට යන බව දැනගන්නට ඇත.

මෙම රගර් ක්‍රීඩකයා ගමන් කළ කාරය ගිනි ගෙන මිය ගිය බව ඇඟවෙනසේ මරා දමා තිබු බව පොලීසිය කියයි.

මේ සම්බන්ධයෙන් පොලීසිය ප්‍රභූ පුතෙකුගෙන් ප්‍රශ්ණ කිරීමට යයි.

(ලද විගස වැඩි විස්තර බලාපොරෝත්තු වන්න)