FAST NEWS

24×7 Around the Globe

බ්ලැක් පැන්තර් වාර්තා තබයි.

බ්ලැක් පැන්තර් (Black Panther) හොලිවුඩ් චිත්‍රපටය පසුගිය සතිය තුළ උතුරු අමෙරිකාවේ ප්‍රදර්ශනය තුළින් අමෙරිකානු ඩොලර් මිලියන 27කට අධික ආදායමක් උපයා තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ, නොදුරේදීම එය අමෙරිකානු ඩොලර් මිලියන 300 ආදායම් වාර්තාව ඉක්මවා යනු ඇති බව ය.

තිරගත කළ දෙවන සති අන්තය තුළදීම ඩොලර් මිලියන 100 ආදයම් වාර්තාව ඉක්මවීමට.