FAST NEWS

24×7 Around the Globe

ජතික ඔලිම්පික් කමීටු සභාපති ධුරය සුරේෂ් සුබ්‍රමනියම් මහතාට..

වසර 9 කට පසුව අද (23) පැවැති ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයෙන් එහි නව සභාපතිවරයා ලෙස ඡන්ද 18 ක් ලබාගත් සුරේෂ් සුබ්‍රමනියම් මහතා තේරීපත් විය.

ප්‍රතිවාදි අපේක්ෂකයා වූ රොහාන් ප්‍රනාන්දු මහතාට හිමිවූයේ ජන්ද 12 ක් පමණි.

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයෙන් ලේකම් ධුරයට මැක්ස්වෙල් ද සිල්වා තේරී පත්විය