FAST NEWS

24×7 Around the Globe

නීති විරෝධී කටයුතුවල නිරත වන ඉන්ධන පිරවුම්හල්වල නියෝජිතත්වය අහෝසි කෙරේ..

භූමිතෙල් සම්බන්ධ නීතිවිරෝධී කටයුතුවල නිරත වන හෝ ඊට සහය වන ඉන්ධන පිරවුම්හල් නියෝජිතයින්ගේ, නියෝජිත හිමිකාරිත්වය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මේ බව සඳහන් කළේය.
DE සිල්වා