FAST NEWS

24×7 Around the Globe

ලන්ඩන් සිටි ගුවන්තොටුපල හදිසියේ වැසෙයි..

ලන්ඩන් සිටි ගුවන්තොටුපල හදිසියේ වසා දැමීම හේතුවෙන් මගීන් රැසක් අසීරුතාවට පත්ව සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
එම ගුවන්තොටුපලට ආසන්නයෙන් ගලා බසින තේම්ස් නදිය අසල තිබී බෝම්බයක් හමුවිම මීට හේතුව බවත් පැවසේ.
මෙම බෝම්බය දෙවැනි ලෝක යුද සමය කාලයට අයත් එකක් බවද අනාවරණ වී තිබේ.
DE සිල්වා