FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සමග විස්සයි -20සටනට බංග්ලාදේශ සංචිතය නම් කෙරෙයි..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ලබන 15 වැනිදා ආරම්භ විමට නියමිත තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සදහා බංග්ලාදේශ සංචිතය නම්කර තිබේ.
සකිබ් අල් හසන්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය සදහා ක්‍රිඩකයින් 15 ක් නම් කර තිබේ.