බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවැනි දිනයේ තේ පානය සඳහා තරගය අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 50 ක් රැස් කරගෙන සිටියේය.
එ අනුව බංග්ලාදේශය සිය පළමු ඉනිමට රැස් කළ ලකුණු 513 ට වඩා ශ්රී ලංකා කණ්ඩායම තවත් කඩුළු 09 ක් අතැතිව ලකුණු 463 ක් පසුපසින් සිටියි.
නොදැවි පන්දුවට පහර දෙන ධනංඡය ද සිල්වා ලකුණූ 37 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණූ 13 ක් ලබා සිටිති.
ලකුණු පුවරුව පහතින්..
DE සිල්වා








