FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශය ලකුණූ 513 කට සිමා වෙයි..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කළ බං‍ග්ලාදේශ කණ්ඩායම මීට සුළු මෙහොතකට පෙර (12.35) ලකුණු 513 කට සියළු කඩුළු දැවී ගියේය.

බංග්ලාදේශය වෙනුවෙන් මොම්නුල් හක් ලකුණු 176 ක්, මුෂ්පිකර් රහිම් ලකුණු 92 ක් සහ නායක මොහොමදුල්ලා නොදැවී ලකුණූ 83 ක් රැස් කළහ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුරංගල ලක්මාල් හා දිල්රුවන් පෙරේරා කඩුළු 04 බැගින් බිඳ හෙළනු ලැබුහ.

අද (01) ක්‍රියාත්මක වන්නේ තරගයේ දෙවැනි දිනයයි.

ලකුණූ පුවරුව

 

DE සිල්වා