FAST NEWS

24×7 Around the Globe

දිවා අහාරයට බංග්ලාදේශය ලකුණූ 467 යි..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග චිතගොංහිදි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රීකට් තරගයේ දෙවැනි දිනයේ දිවා අහාරය සඳහා තරගය අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 07 ක් දැවී ලකුණු 467 රැස් කරගෙන සිටියේය.

නොදැවී ක්‍රීඩා කරන මොහමදුල්ලා ලකුණූ 49 ක් හා සුනාස්මුල් ලකුණූ 23 ක් රැස් කරගෙන සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුරංග ලක්මාල් කඩුළු දෙකක් හා රංගන හේරත් කඩුළු 02 ක බැගින් දවාගැනීමට සමත්ව සිටිති.

ලකුණූ පුවරුව..

DE සිල්වා