FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි බෙගුම්ට ජීවිතාන්තය තෙක්‌ සිරදඬුවමක්…!

බංග්ලාදේශයේ අගමැතිනි ෂීක්‌ හෂීනා ඝාතනය කිරීමට සැලසුම් කිරීමේ චෝදනාව මත හිටපු අගමැතිනි බෙගුම් කාලිදාසියාට ජීවිතාන්තය තෙක්‌ සිරදඬුවමක්‌ නියම වී ඇති බව ආරංචි මාර්ග දක්‌වයි.

කාලිදාසියාට එල්ල වී ඇති චෝදනාව වන්නේ ෂීක්‌ හෂීනා සහභාගි වූ මැතිවරණ රැලියකට බෝම්බ ප්‍රහාර එල්ල කර ඇය මරා දැමීමට තැත් කිරීමයි.

එම බෝම්බ ප්‍රහාරයෙන් ෂීක්‌ හෂීනාටද තුවාල සිදුවිය.

DE සිල්වා