සුපර් ස්ටාර් ගායක වෛද්‍ය ප‍්‍රදීප් රංගන අද(30)යුග දිවියට පිවිසෙනවා.ඔහු අතගන්නා මනාලිය ඔහුගේ දීර්ඝ කාලීන පෙම්වතිය වූ ප‍්‍රසාදිනීය. ඇය ඔහුට හමුව ඇත්තේ සුපර් ස්ටාර් ගායකයා වන්නට පෙරාතුව බව ප‍්‍රදීප් රංගන පවසා ඇත. ඇය රැකියාවක් නොකරයි.
අද උදෑසන විවාහ උත්සවයට හැඩගැන්වූ අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්











