බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති දෙවැනි එක්දින තරගය කඩුළු 10 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය කණ්ඩායම ලකුණූ 82 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 11 යි පන්දු 05 ක් තුළ ලකුණු 83 ක් ලබා ගනිමීන් සිය ජයග්‍රහණය තහවුරු කර ගනු ලැබීය.
ලකුණු 21 කට කඩුළු 03 ක් දවාගත් සුරංග ලක්මාල් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.
ලකුණු පුවරුව..









