FAST NEWS

24×7 Around the Globe

දෙවැනි තරගයේ කාසියේ වාසියත් බංග්ලාදේශය දිනා ගනියි..

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට හා බංග්ලාදේශය මීන් මද වේලාවකට (11.00 පෙ:ව) සමත් විය.

එ අනුව පළමු පන්දුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමට බංග්ලාදේශය සමග මෙම තරගාවලියේ අවසන් මහා තරගයට මුහුණ දීමට නම් අද (25) පැවැත්වෙන තරගය අතවශ්‍ය වෙයි.

අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුවහොත් සිම්බාබ්වේ කණ්ඩායම සමඟ දළ ලකුණු වේගය සන්සන්දයකට ලක්ව අවසන් තරගයට පිවිසිමේ අවස්ථාවට මුහුණ දීමට සිදුවනු ඇත.

සිම්බාබ්බේ හා ශ්‍රී ලංකා කණ්ඩායම් මෙ වන විට තරග 01 බැගින් ජයගෙන සිටිම මීට හේතුවයි.

කණ්ඩායම් ලැයිස්තුව පහතින්..

ලකුණූ සටහන

 

 

DE සිල්වා