FAST NEWS

24×7 Around the Globe

එළවළු මීල පහත බසියි – 600 යේ අමු මීරිස් 40 ට බහියි..

රුපියල් 600ක්ව පැවැති අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 40 දක්වා මේ වනවිට පහත බැස ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසයි.

එසේම කැරට් කිලෝවක තොග මිල රුපියල් 60 දක්වාත්, ගෝවා කිලෝවක තොග මිල රුපියල් 25 දක්වාත් සෙසු එළවළු මිල ගණන්ද සීයයට 50 කින් පමණ පහත බැස තිබේ.

දිවයින පුරා පවතින යහපත් කාලගුණික තත්ත්වයත් සමඟ එළවළු මිල ගණන් මෙසේ අඩුවී ඇති බවත් පැවසේ.

DE සිල්වා